Sinhala & English Buddhist Literatureසිංහල සහ ඉංග්‍රීසි බෞද්ධ සාහිත්‍ය

Maha Rahathun
Wadi Maga Osse
මහ රහතුන්
වැඩි මග ඔස්සේ

Dahampoth publishes the Maha Rahathun Wadi Maga Osse series and related dharma literature in Sinhala and English — sharing the teachings of the Buddha and the path walked by the noble Arahants. මහා රහතන් වහන්සේලා වදාළ අතිපූජනීය ශ්‍රී සද්ධර්මයත්, උන්වහන්සේලා නිවන් පුර වෙත තැබූ අනුපමේය පියසටහන් සමුදායත් ඒ අයුරින්ම රැගෙන එන "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ග්‍රන්ථ මාලාව ඇතුළු උතුම් ධර්ම ශ්‍රවණයන් හා සාහිත්‍ය නිර්මාණ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ඔබ වෙත...

Find the Wisdom You Seekඔබ සොයන ප්‍රඥාව සොයාගන්න

Books for a Calmer, Kinder, Wiser You සන්සුන්, කරුණාවන්ත, ප්‍රඥාවන්ත ඔබක් වෙනුවෙන් පොත්
⌘K

Dhamma Collectionධර්ම එකතුව

Athahareema, Pansil Maluwa and more, in Sinhala & English අතහැරීම, පන්සිල් මළුව සහ තවත් රැසක්, සිංහල සහ ඉංග්‍රීසි බසින්

Trusted Translationsවිශ්වාසනීය පරිවර්තන

Careful translations true to the original teachings මුල් දේශනාවලට අනුකූලව සැලකිල්ලෙන් යුතුව සංස්කරණය සහ පරිවර්තනය

Fair Pricingඅවම මිල ගණන්

Affordable pricing with a market discount on select titles තෝරාගත් පොත් සඳහා වට්ටමක් සහිත දැරිය හැකි මිල ගණන්

Secure Orderingආරක්ෂිත ඇණවුම් කිරීම

Pickup, postal and courier delivery options island-wide දිවයින පුරා ලබාගැනීම, තැපැල් සහ කුරියර් බෙදාහැරීමේ විකල්ප

Browse Publicationsප්‍රකාශන පිරික්සන්න

Find Your Dhamma Bookඔබේ ධර්ම පොත සොයන්න

Athahareema Seriesඅතහැරීම ග්‍රන්ථ මාලාව

volumes on renunciation and the monastic path දිවයින ඉරිදා ලිපි සංග්‍රහය ඇසුරින් සකසන ලද අතහැරීම පිළිබඳ වෙළුම්

Browse Booksපොත් බලන්න

Pansil Maluwa Seriesපන්සිල් මළුව ග්‍රන්ථ මාලාව

volumes on merit-making and the five precepts සිරස FM පන්සිල් මළුව වැඩසටහන ඇසුරින් සකසන ලද වෙළුම්

Browse Booksපොත් බලන්න

English Translationsඉංග්‍රීසි පරිවර්තන

Giving Up and The Noble Eightfold Path in English අතහැරීම සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉංග්‍රීසි බසින්

Browse Booksපොත් බලන්න

Dharma & Meditationධර්මය සහ භාවනාව

Guides, discourses and meditation companions ධර්ම දේශනා සහ සාක්ච්ඡා ඇසුරින් සකසන ලද වෙළුම්

Browse Booksපොත් බලන්න